Electronic Circuit Design · ECD

ECD පාඩම් එක තැනකින්

Lecture slides වලින් හදපු සිංහල පාඩම් ඔක්කොම මෙතන. Card එකක් click කරලා පාඩම open කරන්න. හැම පාඩමකම circuits, interactive graphs, practice ප්‍රශ්න සහ සූත්‍ර සාරාංශයක් තියෙනවා.

Oscillators සහ Multivibrators

  1. 03

    Oscillators සහ Multivibrators

    Decks 9ම එකට: oscillator මූලික අදහස, RC phase shift, Wien bridge, LC (Colpitts, Hartley), Schmitt trigger, 555 astable, monostable, bistable සහ VCO.

    සම්පූර්ණ පාඩමකොටස් 36Open කරන්න →

Feedback

  1. 04

    Negative Feedback

    Feedback structure එක, closed-loop gain, gain desensitivity, bandwidth වැඩි වෙන හැටි, distortion අඩු වෙන හැටි, impedance වෙනස, feedback structures 4 සහ loop gain (return ratio) analysis.

    කොටස් 12Open කරන්න →

Power Amplifiers

  1. 05

    Power Amplifier මූලික කරුණු

    Conduction angle එකෙන් classes බෙදන හැටි, efficiency η, Class A (25% / 50%), Class B (78.5%), crossover distortion, Class AB, push-pull, Class C, Class D (PWM) සහ G, H, I, S, T.

    කොටස් 18Open කරන්න →

ප්‍රගතිය (ticks) save වෙන්නේ ඔයාගේ browser එකේ. ඒ නිසා එකම site එකෙන් (එකම link එකෙන්) open කළොත් විතරයි මෙතන % එක පේන්නේ.